Colombo to Kandy Staff Transport Service bus travel via Kandy Road having 28 seating capacity with Air Condition facility.
උදේ 08:30 වෙද්දී කොළඹ ඉදන් නුවර එන්න බස් එකක් හොයනවද?
කොළඹ ඉදන් නුවර එන ඔයාට වායුසමනය කරන ලද සුඛෝපභෝගී බස් රථයක සැප පහසුවෙන් ආරක්ෂිතව උදේ 08:30 වෙද්දී අපිත් එක්ක නුවරට එන්න පුළුවන්…
- රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට
- උසාවිය සහ නීතිඥය කාර්යාල සහ අදාළ කටයුතු සඳහා
- බැංකු, කාර්යාල රැකිරක්ෂා සඳහා මෙන්ම
- ඔබේ පෞද්ගලික විශේෂ ගමන් සඳහා උදෙන්ම නුවර එන්න ඉන්නවනම් ඉක්මනින් අපිව සම්බන්ද කරගෙන ඔබගේ ආසනය වෙන් කරවා ගන්න…..
ඒවගේම ඔබගේ විශේෂ චාරිකා සඳහාද අප විසින් ආසන 32 සහ 45 සුඛෝපභෝගී බස් රථ සුදානම්…
Vehicle Type | Bus |
Vehicle Model | Toyota Coaster |
Vehicle No | NC-7202 |
Air Condition | Air Condition |
Seats | 28 |
Driver’s Name | Liberty Tours |
ආසන වෙන කරවා ගැනීමට සහ වෙනත් තොරතුරු සඳහා අමතන්න…
Travelling Route
